මහනුවර ගුන්නැපාන නවීන දෙමහල් නිවසක් ඉක්මනින් විකිනීමට
ධර්මරාජ විද්‍යාලයට,
මහාමායා විද්‍යාලයට එක බස් එකකින් ළගා විය හැකි ස්ථානයක පිහිටා ඇත.
• නිදන කාමර 5
• නාන කාමර 2
විශාල විසිත්ත කාමරය
කැම කාමරය
මුලුතැන්ගෙය
සේවක කාමරයක් හා නාන කාමරයක්ඇත.
•වාහන 8ක් පහසුවෙන් නැවැත්විය හැකි අතර නිවස වටා තාප්පයක් ද ඉදිකර ඉදිරිපස ගෙට්ටුවක් යොදා ඇත.
නිවස වර්ග අඩි 5000
ඉඩම පර්චස් 60