මහනුවර හන්තාන මහරෝහල ආසන්නයේ 36 දෙමහල් නිවසක් ඉක්මනින් විකිනීමට
මහනුවර හන්තාන මහරෝහල පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක පිහිටා ඇත.
• නිදන කාමර 8
• නාන කාමර 4
විශාල විසිත්ත කාමරය
කැම කාමරය
මුලුතැන්ගෙය
සේවක නාන කාමරයක්ද පිහිටා ඇත.
• වාහනයක් පහසුවෙන් නතර කළ හැකි අතර නිවස වටා තාප්පයක් ද ඉදිකර ඉදිරිපස ගෙට්ටුවක් යොදා ඇත.
නිවස වර්ග අඩි 4500
ඉඩම පර්චස් 36