• මහනුවර නගරයේ සිට ලෙවැල්ල දෙසට ගමන් කොට පාලමින් දකුණට හැරි අමුණුගම ප්රධාන පාරේ ගමන් කොට අතුරු මාර්ගයක 400 m පමණ ගමන් කල යුතු වේ.
• මහනුවර නගරයේ සිට නිවසටම 6 Km ක් ඇත.
• නිදන කාමර 5 ක්
• නාන කාමර 2 ක්
• මුලුතැන්ගෙය ෆැන්ට්රි කබඩ් සහිතය.
• මුලු නිවසම camera යොදා අවරණ කර ඇත.
• රොලර් ඩො ගේට්ටුව ක් දමා ඇත.
• නිස්කලංක පරිසරයකින් සමන්විත වේ.
• ඉඩමේ ප්රමාණය පර්චස් 12 ක් වන අතර නිවසට පැමිනෙන මාර්ගය පළල අඩි 12 ක් වේ.
• මිල ලක්ෂ 350 ක් වන අතර සාකච්ඡා කල හැක.
• නගරයේ ප්රසිද්ධ පාසල් සදහා පහසුවෙන් ලගා විය හැක.
• ගැනුම්කරුවන් පමණක් අමතන්න