කටුගස්තොට නගරයෙන්ම A9 මාර්ගයට මීටර් 50ක් දුරින් අගනා නිවසක් විකිණීමට.
පදිංචියට. ආයෝජනයට මනාව ගැලපෙන මෙම නිවස ජනප්රිය පාසල්. රෝහල්. සුපිරි වෙළදසැල්. ඉන්ධන පිරවුම්හල් ආදියට සමීපව පිහිටා ඇත.
නිවස නිදන කාමර 3, නාන කාමර 1, සාලය, මුලුතැන්ගෙය, ගරාජය සහ වැරන්ඩාවකින් යුක්තය.
පැන්ට්රි කබඩ් සහ උණු ජල පහසුකම්ද සහිතයි.
සියලුම මූලික පහසුකම් සහිත අතර පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත වේ.
ප්රධාන මාර්ගයට සමීපව ඇති මෙම නිවස ඔබගේම කරගන්න...
ලක්ෂ 170