මහනුවර මහනගර සභා සිමාවේ 27p වටිනා ඉඩමක් විකිනීමට ඇත.
දොඩම් වල ප්රධාන මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිට ඇත.
කාමර 4 සහිත පැරණි දෙමහල් නිවසක් මෙම ඉඩමේ පිහිට ඇත.
වාහන 05 පමණ ගල් කිරීමට හැක.
Get a better view of what you want. Shortlist together in the PropertyShop app for
ensuring quick turnaround.