කටුගස්තොට කුරුණෑගල බස් මාර්ගයට මුහුණලා කටුගස්තොට නගරයේ සිට කිලෝමීටර් 2ක් දුරින් සෙනරත්ගමින් පර්චස් 88ක් සමග දෙමහල් නිවසක් විකිණීමට.
ව්‍යාපාරයකට, පදිංචියට, ආයෝජනයට කදිම තැනකි.
නිවස නිදන කාමර 05, නාන කාමර 01, සාලය, මුලුතැන්ගෙය සමගින්.
කුලියට ලබාදීමටද සුදුසුය.
පිරිසිදු බිම්සවිය ඔප්පු.
සියලුම මූලික පහසුකම් සහිතයි.