Apartment in PRIME LIVING RESIDENCE at Pallakele
• Ideal for Residence purpose.
• 03 Bedrooms with 02 bathrooms & Living, Dining and Kitchen Area.
• Parking available for 01 vehicles in front space.
• Water, Electricity, Telephone facilities are available.
• 20Ft road access to the property.
• Documents in order
• Good neighborhood.
• Quiet natural surroundings.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: 10 minutes.
• Price can be Negotiable
Call us for an appointment to visit the property.
Please contact us for more Details: Hotline - 0815662566 / 0777 507501
Genuine buyers only.
NO BROKERS PLEASE..
Visit our website for more properties.
මහනුවර පල්ලකැලේ PRIME LIVING RESIDENCE හි පිහිටා තිබෙන නිවාස සංකිර්ණයක ඉහළම මාලයේ මෙම නිවස පිහිටා ඇත.
පර්චස් 4.5 ක ඉඩකඩක පිහිටා ඇති මෙම නිවසට ඉතා දර්ශනීය වටපිටාව දිස් වේ.
නිදන කාමර 3
නාන කාමර 2
වාහන නැවැත්වීමේ පහසුකම්
නාන තාටාකය හා අරක්ෂිත සේවා වලින් ද සමන්විත වේ.
මහනුවර නගරයට 6Km
පල්ලකැලේ නගරයට 1Km
සුපිරි වෙළෙඳසැල්
ඉන්ධන පිරවුම්හල්
බැංකු සේවාවන් සදහා මිනිත්තු 5ක පමණ කාලයකින් ලගා විය හැක.
• ඔබේ නේවාසික අවශ්‍යතාවයට හෝ අයොජන අවශ්‍යතාවයට ඉතා සුදුසු දේපලකි.
• වර්ග අඩි 1023 ප්‍රමාණයක පිහිටා ඇත.